Wednesday, October 22, 2014
--> It is currently Wed Oct 22, 2014 4:06 am



Reply to topic  [ 19 posts ]  Go to page Previous  1, 2
 ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන් 
Author Message
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
LEADERSHIP TRAINING UNDER MILITARY IS A MUST FOR UNIVERSITY STUDENTS

Minister of Higher Education S. B. Dissanayake says that with effect from this year, all those entering university will be required to undergo a three-week leadership training.

The minister made this statement while speaking at a media briefing yesterday.

“Before these students enter universities, with the assistance of the three armed forces, we will place these students at various camps for a period of three weeks to give them leadership training. This is not to give them military training. It is leadership training that will be provided to university students and students from institutes of higher education,” he said.

“This is so that they can accept the responsibilities the future holds. They will learn about waking up on time, working on time, how to study well, how to stand properly, how to use cutlery, how to eat properly, how to talk properly and how to talk properly and how to respect others. They will learn all of this,” said S. B. Dissanayake.

http://www.newsfirst.lk/index.php?optio ... Itemid=204

_________________
Image is hidden from guests, please register and login to view the Image


Fri Jan 07, 2011 5:44 am
Profile
Very Special Member
Very Special Member
User avatar

Joined: Mon Nov 08, 2010 12:32 pm
Posts: 2492
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
kalin english guruwarun pirisakata... udha puhunuwa dunna...dan wishwa vidyala shishayanata udha puhunuwa denna yanawa.. meka kramikawa... military karanayakata lak kireemak... nayakathwa puhunuwakata hamudhamaya puhunuwak awashaya ne... methek kal e hekiyawan labune hamudhamaya puhunuwakin nemeine...

anith eka pita rata wala indan ena ayata shishathwa deema saha salli deemata wiriudda wenna one thamai... api maha loku diunu ratak nemei ne... mewalata pavichchi karana salli rata janathawa gewana badu salli.. mokada s.b. pocket eken haru mr ge pocket eken hari aran dena salli nemei ne


Fri Jan 07, 2011 5:56 am
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Mon Nov 08, 2010 2:07 pm
Posts: 9232
Location: Colombo
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
Military puhunuwa gattata passe kollo tika baya nathuwa kochchiyanta gahayi


Fri Jan 07, 2011 6:10 am
Profile
Very Special Member
Very Special Member
User avatar

Joined: Fri Nov 12, 2010 11:20 am
Posts: 10989
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
ape rate university ayage mahapola hamba venna man hithana hatiyen 3000 k vage pita ratin ena ayata 30000 k. ????? :-o :-o :-o

_________________
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා


Fri Jan 07, 2011 6:24 am
Profile
Very Special Member
Very Special Member
User avatar

Joined: Mon Nov 08, 2010 12:32 pm
Posts: 2492
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
ind007ka wrote:
Military puhunuwa gattata passe kollo tika baya nathuwa kochchiyanta gahayi


mama nam hithanne... aanduwa thamanta awnatha widhata wishwa vidyala pawathwagena yannai me hema deyakma karanne...


Fri Jan 07, 2011 6:37 am
Profile
SLS Noble
SLS Noble
User avatar

Joined: Sun Nov 21, 2010 3:36 pm
Posts: 280
Location: Panadura
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
private university patanganna eka hodai eth me thathwe yatathe me karanna yana de saadarana nahai kiyala thamai matath hithenne.

_________________
Image is hidden from guests, please register and login to view the Image


Mon Jan 10, 2011 5:36 am
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
Leadership skills for Uni students

The Higher Education Ministry, with the support of the Defense Ministry, has decided to conduct a two-week leadership training programme at selected army camps for the next batch of university students, officials said.

Ministry Secretary Dr. Sunil Jayantha Navaratne told Daily Mirror that all students selected for university would be given a chance to improve their presentation skills, visionary thinking and conflict resolution skills.

Also, Dr. Navaratne said that university students’ ability to work as a team would also be improved at this training programme scheduled to commence in May.

“They must have leadership skills such as patience to listen to others and take decisions. We need good leaders to develop the country. Without good leaders, we cannot develop the country,” he said.

He said, “There is a misconception because the programme is going to be conducted at army camps. We selected army camps because they are the only venues that can accommodate well over 20,000 students at once. This is a nationwide programme.

http://www.dailymirror.lk/news/9145-lea ... dents.html

_________________
Image is hidden from guests, please register and login to view the Image


Tue Jan 18, 2011 7:25 pm
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
මින්පසු බාහිර උපාධි සඳහා බඳවාගන්නේ
අභ්‍යන්තර සිසුන් මෙන් දෙගුණයක්‌ පමණයි


විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා සඳහා මින් ඉදිරියට බඳවාගත හැක්‌කේ අදාළ පාඨමාලාව සඳහා අභ්‍යන්තරව බඳවා ගන්නා සිසුන් මෙන් දෙගුණයක්‌ පමණකි. අභ්‍යන්තරව ලියාපදිංචි කරන සිසුන් මෙන් දෙගුණයකට වැඩි ප්‍රමාණයක්‌ බාහිර
පාඨමාලා සඳහා බඳවා ගැනීමට යම් විශ්වවිද්‍යාලයකට අවශ්‍ය නම් ඊට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්ය වේ.

බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි අවම සුදුසුකම උසස්‌ පෙළ විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථයන් ලබා ගැනීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරන අවම ඉසෙඩ් ලකුණ ලබා සිටීමයි. එම අවම ඉසෙඩ් ලකුණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වාර්ෂිකව නිකුත් කරනු ඇත.

මෙම සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් පිළිගැනීමට සනාථන සභාවන්ට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතුවේ.

ලියාපදිංචි විය හැකි ප්‍රමාණයට වැඩියෙන් ඉල්ලුම් කර ඇති අවස්‌ථාවක අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා අභියෝගතා පරීක්‍ෂණයක්‌ ප්‍රායෝගික පරීක්‍ෂණයක්‌ හෝ සම්මුඛ පරීක්‍ෂණයක්‌ පැවැත්විය හැකි වන අතර අදාළ පාඨමාලාව අනුව එම පරීක්‍ෂණ පැවැත්වීමට හැකිය.

මෙම නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛය ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලුම විශ්වවිද්‍යාලවලට යවා ඇත.

බාහිර උපාධි ප්‍රමිතියකට ලක්‌ කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසම මෙම නිර්ණායකයන් සකස්‌ කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව කටයුතු නොකරන විශ්වවිද්‍යාලවලට බාහිර උපාධි පාඨමාලා පැවැත්වීමට අවසර නොලැබෙන බවද එම කොමිසම පවසයි.


http://www.divaina.com/2011/01/21/news02.html

_________________
Image is hidden from guests, please register and login to view the Image


Thu Jan 20, 2011 10:44 pm
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: ලංකවේ සරසවි වලට අලුතෙන් එකතු වන අංගයන්
මෙරට සරසවිවලට බඳවා ගන්නා විදේශ
සිසුන්ගේ ප්‍රමාණය වැඩි කෙරේ


මෙරට විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා විදේශ ශිෂ්‍යයන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට රජය තීරණය කර ඇත. වර්තමානයේදී විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගනු ලබන දේශීය ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 0.5 ක්‌ විදේශ ශිෂ්‍යයන් බඳවා ගැනීමට වෙන් කරනු ලබයි.

එහෙත් රජය ගත් තීරණයකට අනුව මින් ඉදිරියට විදේශ ශිෂ්‍යයන් මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ ප්‍රතිශතය සියයට 05 දක්‌වා වැඩි කෙරෙන අතර එම තීරණය මෙම වසරේ සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල ගුණාත්මකතාවය පිළිබඳව විදේශ රටවල වැඩි ප්‍රචාරයක්‌ ලබා ගැනීම අරමුණු කරගෙන රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙම යෝජනාවට ඉකුත්දා පැවැති ඇමැති මණ්‌ඩලයේද අනුමැතිය ලැබී තිබේ.

මෙම වැඩපිළිවෙළ සාර්ථකත්වය මත විදේශ සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය සියයට 10 දක්‌වා වැඩි කිරීමටද ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා දේශීය සිසුන්ගේ ප්‍රමාණය වසරින් වසර වැඩි කිරීමටත් ඔවුන් සඳහා වෙන් කර ඇති ඉඩ ප්‍රස්‌ථාවන් කිසිදු අයුරකින් හෝ අඩු නොකිරීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.


http://www.divaina.com/2011/02/14/news07.html

_________________
Image is hidden from guests, please register and login to view the Image


Sun Feb 13, 2011 9:38 pm
Profile
Display posts from previous:  Sort by  
Reply to topic   [ 19 posts ]  Go to page Previous  1, 2

Who is online

Users browsing this forum: No registered users and 1 guest


You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum

Jump to:  
 

Login

Remember Me