SL-Spirit - A Place Like No Other
|
SL-Spirit is a home for Sri Lankans all around the world. This is the place to get to know each other and interact within the cyber space with our wide range of forums such as News, Sports, Finance, Music, Cinema, A/V, Discussions, Recipes and also our own Internet Radio. We, SLS, believe in treating everyone equally and fairly. Our friendly SLS Crew is always willing to offer their best support to our members. Together we make SLS a unique forum - A place like no other!! |
ලොව පුරා විසිරී සිටින ශ‍්‍රී ලාංකික ඔබහට සයිබර් අවකාශය හරහා ප‍්‍රවෘත්ති, සංගීතය, විඩියෝ, ක‍්‍රීඩා, සූප ශාස්ත‍්‍රය වැනි විශේෂ මාතෘකා යටතේ එකිනෙකා අතර සම්බන්දතා ඇතිකරගැනීමටත්, තම තමන්ගේ දැනුම, තමන් සතු නිර්මාණ, ගීත වැනි දේ හුවමාරු කර ගැනීමටත් හොඳම ස්ථානය SL-Spirit වෙබ් අඩවියයි. මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ ඔබ කැමති ගීත ඔබ වෙනුවෙන්ම ප‍්‍රචාරය කිරීමට මෙහි ඇති Internet Radio නාලිකාවයි. එසේම ඔබට මෙම වෙබ් අඩවිය තුල ඇතිවන සියලූම ගැටලූ නිරාකරණය කර දීමට අප කාර්යය මණ්ඩලය නිරතුරුවම කැප වී සිටියි.